Recent Update :

RisingStar

මෙන්න අපෙන් රේඩියො කළුතර අහන්න Portable App එකක්

මෙන්න අපෙන් රේඩියො කළුතර අහන්න Portable   App එකක්...දැන් රේඩියො කළුතර නවතම තාක්ෂණයෙන් යුන් මෘදුකාංගයකින් ශ්‍රවනය කිරිමට දැන් ඔබට අවස්ථාවක්.. අපි අපි මේ වෙලාවෙදි මතක් කරන්න ඕනේ විශේෂයෙන් Radio Zone Kalutara ව්‍යප්තියට අත හිත දෙන සැම දෙනවාම..එය ඔබට ශ්‍රවනය කිරිමට අවම වශයෙන් 32kbps වේගයෙන් යුත් අන්තර්ජාල සබදතාවයක් තිබිය යුතුයි.. ඔබ මෙම මෘදුකාංගය පහත ලින්කුවෙන් බාගෙන..එමෙන්ම නවිනතම තාක්ෂණයෙන් සැදු තවත් පරිගණක මෘදුකාංග මෙන්ම ජංගම දුරකථන මෘදුකාංග කිහිපයක්ම ලගදිම..
New Version Radio Kalutara Portable Player
ඔබ මෙය විවෘත කිරිමෙන් පසුව දිස්වන අයුරු.
පලමුව මෙම ලින්කුවෙන් අප මෘදුකාංගය බාගන්න..




OLD Version Radio Kalutara Portable Player
 ඔබ මෙය විවෘත කිරිමෙන් පසුව දිස්වන අයුරු.
පලමුව මෙම ලින්කුවෙන් අප මෘදුකාංගය බාගන්න..

මෘදුකාංගය පිලිබද ඔබේ අදහසුත් අපට කළ යන්න..

Read more ...

Radio Zone Kalutara නවතම තාක්ෂණයෙන් දැන්..

දැන් රේඩියො කළුතර නවතම තාක්ෂණයෙන් යුන් මෘදුකාංගයකින් ශ්‍රවනය කිරිමට දැන් ඔබට අවස්ථාවක්.. අපි මේ වෙලාවෙදි මතක් කරන්න ඕනේ විශේෂයෙන් හංස මධුසංක අමරසේකර සොහුරාව සහ ඩිරේන් දන්තනාරයන සොහුරාව  ..එය ඔබට ශ්‍රවනය කිරිමට අවම වශයෙන් 64kbps වේගයෙන් යුත් අන්තර්ජාල සබදතාවයක් තිබිය යුතුයි..සහ අවම වශයෙන් තව Windows .NET Framework 4.0 තිබිය යුතුය..
පළමුව ඔබ මෙම මෘදුකාංගය පහත ලින්කුවෙන් බාගෙන..ඔබේ පරිගණකයට ස්ථාපනය කරගන්න..එමෙන්ම නවිනතම තාක්ෂණයෙන් සැදු තවත් පරිගණක මෘදුකාංග මෙන්ම ජංගම දුරකථන මෘදුකාංග කිහිපයක්ම ලගදිම..



 
පලමුව මෙම ලින්කුවෙන් අප මෘදුකාංගය බාගන්න..

මෙම මෘදුකාංගය පරිගණකය ස්ථාපනයෙන් පසුව ඔබට දිස්වන අයුරු..මෙහි Shortcut එකක් ඔබ පරිගණකයේ Start මෙනු එක තුල දක්නට ලැබේ..

නිල අනුග්‍රහය

මෘදුකාංගය පිලිබද ඔබේ අදහසුත් අපට කළ යන්න..

Read more ...

කළුතරින් මුලු විශ්වයටම ඔබේ හඩ..

රේඩියො කළුතර අන්තර්ජාල රේඩියොව..ඔක්තොම්බර් මස 1වන දින රාත්‍රි 9ට යෙදෙන සුබ මොහොතින් සජිවිව ලොව පුරා විකාශනය විය...
ශ්‍රි ලංකාවේ හඩ එතැන් පටන් සැම දිනයකම විශ්වය පුරාම විහිදුවලිමට කටයුතු යොදා ඇත.. මෙහෙදි ශ්‍රි ලංකාවේ
නිවේදෙනයට,ගායන‍යට,වාදනයට,ගීත රචනයට, ශබ්ද පරිපාලන‍යට, යන ආදි විශේෂ දක්ෂතා වලින් පරිපුර්ණ තරුණ තරුණියන්ට තම දක්ෂතාවය ලොවටම පෙන්වන්න අප විසින් ඉඩදෙන්නමු.
 එමෙන්ම තවද ඔබේ පාසලේ, ගමේ, ආගමික ස්ථානයේ විශේෂ අවස්ථාවක් වෙතොත් අප වෙත ඉල්ලිමක් කර අප අන්තර්ජාල ගුවන් විදුලියෙන් එය මුලු විශ්වයටම සජිවිව විකාශය කිරිමටද ඉඩ කඩ යොදා ඇත..

 
නැතහොත්  තිබෙන Join Us යන ලින්කුව Click කිරිමෙන්ද අප සමග එක් විය හැක..
 

Read more ...
Designed By Radio Kalutara Team