Recent Update

THE GEEK SHOW දෙවන වැඩසටහනත් සාර්ථකව නිමවිය.

Geek.lk හා රේඩියො කළුතර එක්ව නිශ්පාදනය කර ප්‍රථම THE GEEK SHOW වැඩසටහන අද දින (2013 - 03 - 30 ) රාත්‍රි 9ට විකාශනය විය.අද අපේ ගීක් ෂෝ එකේ ප්‍රධාන ආරාධිතයා වුනේ මධුර ශබ්දකෝෂයෙහි නිර්මාතෘ මධුර කුලතුංග සොහුයුරායි. තව lionlk.com වෙනුවෙන් ලක්ෂාන් ජයසිංහ සොයුරාද, පැන්සල,පෙත්තප්පු වැනි මෘදුකාංග වල නිර්මාතෘ තුසිත මනතුංග සොහොයුරාද, අපේ දුල්මි සොයුරාත් එකතු විය.අද වැඩසටහන සදහා අපේ චනුක්ස් සොහොයුරා හදිසියේ ඇති වු අසනිප තත්ත්වයක් හේතුවෙන් සහභාගි නොවිය.අද වැඩසටහන අතරතුරදි ඇති වු හදිසි විදුලි ඇනහිටිමක් හේතුවෙන් පොඩි ප්‍රමාද දෝෂයක්ද සිදුවිය.මෙවැනි වැඩසටහනක් ලංකාවේ විකාශය වන්නේ ප්‍රථම වතාවටයි..මෙවැනි වැඩසටහනක් ලංකාවේ විකාශය වන්නේ, නිශ්පාදනය වන්නේ ප්‍රථම වතාවටයි..

 දැනුමින් සපිරි බුද්ධිමත් සිංහලයින් පරපුරක් නිර්මාණයට අවශ්‍ය දැනුම අත්දැකීම් සහ උපදෙස් ලබාදීම සදහා සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9.00 ට සජීවීව මෙතැනින් අපට හමුවිය හැක. සෑම සතියකම තාක්ෂණික අධ්‍යාපණික කරුණු වලට අමතව අලුත් යමක් කෙරූ ගීක් කෙනෙකු සමග කතා බහ කෙරෙන අතර ඔයු සමග සජීවීව සංවාදයේ යෙදෙන්න ඔබටත් පුලුවන්....

ඔබට යම් හෙයකින් ඇසිමට , බැලිමට නොහැකි වුවානම් පහත ලින්කුව ඔස්සේ ඇසිමට, බැලිමට හැකිය.

AUDIO වලින් අහන්න  128Kbps - 15MB


VIDEO වලින් බලන්න 100 MB

1 comment: