Recent Update :

RisingStar

Radio Kalutara දැන් Android තාක්ෂණයෙන්

මෙන්න අපෙන් රේඩියො කළුතර අහන්න Android App එකක්...දැන් රේඩියො කළුතර නවතම Android  තාක්ෂණයෙන් යුන් මෘදුකාංගයකින් ශ්‍රවනය කිරිමට දැන් ඔබට අවස්ථාවක්.. අපි මේ වෙලාවෙදි මතක් කරන්න ඕනේ විශේෂයෙන් රේඩියෝ කළුතර ව්‍යප්තියට අත හිත දෙන මෙම මෘදුකාංගයේ නිර්මාතෘ හංස මධුසංක සොහොයුරාව.

රේඩියෝ කළුතර ඇප්ලිකේෂණය තුල අඩංගු වන නවතම අංග

  • රේඩියෝ කළුතර සජිවිව ශ්‍රවණය කිරිමේ හැකියාව.
  • රේඩියෝ කළුතර ඔස්සේ විකාශනය වෙන වැඩසටහන් සජිවිව පටිගත කිරිමේ හැකියාව.
  • මෙම මෘදුකාංගය ඔස්සේ සිටම ගීත ඉල්ලිමේ හැකියාව..
  • අප හා දුරකථන තාක්ෂණය ඔස්සේ සජිවිව සම්බන්ධ විමේ හැකියාව..

මෙම මෘදුකාංගය භාවිතා කිරිමේදි ඔබ හට යම් ගැටලුවක් වුවහොත් රේඩියෝ කළුතර ප්‍රධාන කාර්යාලය අමතතන්න.... දුරකථන අංක  ( +94 ) 774 483 783 හා info@radiokalutara.com යන විද්‍යුත් ලිපිනය ඔස්සේ..




 ඔබ මෙය විවෘත කිරිමෙන් පසුව දිස්වන අයුරු (Screenshots )

 ඔබ මෙය විවෘත කිරිමෙන් පසුව දිස්වන අයුරු ( Video )

 පලමුව මෙම ලින්කුවෙන් රේඩියෝ කළුතර  Android මෘදුකාංගය බාගන්න..
Download Radio Kalutara Android Application
 



 මෘදුකාංගය පිලිබද ඔබේ අදහසුත් අපට කළ යන්න..
Read more ...
Designed By Radio Kalutara Team