Recent Update :

RisingStar

අපි අහල තිබුනු වෙනස් තැනක් බලන්න අපි ගියා මේ ඉරිදා

අපි අහල තිබුනු වෙනස් තැනක් බලන්න අපි ගියා මේ ඉරිදා
පුංචිම පුංචි පැටව් ලොකු තරුණ නංගිල මල්ලිල එකතු වෙලා පොඩි පොඩි දෙවල් අපූරුවට එතන වෙනවා රේඩියො කලුතර අපි දැක්කා..
ගොඩාක් දෙවල් වෙන්නෙ - ළමයි අතින්මයි ..
ඒව කරල ඉවර වෙලා විහිලුවක් තහලුවක් කරල ගොඩාක් සතුටින් ගෙදර යන්නේ - එක පවුලක කට්ටිය වගේ ..
අවවාද විනය බලන්න ඉන්න වැඩිහිටියන්ගෙන් උපදෙස්පැහෙම ලබා ගෙන තමන්ට වඩා වැඩිහිටි අයට දණ නමලා ඔලුව පහත් කරල වැදල ගිහින් එන්නම් කියල යනවා දැක්කම පුදුමත් හිතුන ..

මේ එදා අපි දැකපු දෙවල් ටිකක් ..

ඒ වගේම අපි තිරණය කලා අද ඉදන් ඉදිරියටත් එයාලාගේ දක්ෂතා ලොවටම රේඩියෝ කළුතර ඔස්සේ පෙන්වන්න..

මෙන්න ඒ අයගේ ෆෙස්බුක් ෆැන් පේජ් එක.. එකට ලයික් එක්කුත් දාන්න අමතක නොකරන්න..
https://www.facebook.com/PanaduraMuthuhara351



Read more ...

අදට රේඩියෝ කළුතරට වසරක් සපිරෙයි !

 

ලොවපුරා විසිරි සිටින ශ්‍රි ලාංකීය සහෘදයිනි, ඔබ වෙනුවෙන් ඔබගේ රසාස්වාදය උදෙසා ඝොෂාකාරි ශබ්දයෙන් තොර,සැම සතියකම ශ්‍රි ලාංකවේ ඔබේ හද බැදගත් ගීත, අපේම සොහොරු සොහුරියන් විසින් මෙහෙයවනුය් ලබන සංස්කෘතික,ආගමික,සංගීතමය වැඩසටහන් පෙළක්ම ඔබේ රාසස්වාදය උදෙසා රේඩියො කළුතරිම්න් විකාශනය කරනු ලැබේ. රේඩියො කළුතරින් ප්‍රචාරය නොවන ඔබ රස වින්දනය කිරිමට කැමති ගීත අප වෙත දන්වන්න. එම ගීත ඔබේ රාසස්වාදය උදෙසාම රේඩියො කළුතරින් ප්‍රචාර‍ය කිරිමට සුදානම්..දුර ඇත රටක තනිවී සිටින ඔබට,ඔබේ ගීත, මතකයන් සමග අතිතයට ගෙන‍යාමට අප හා එක්වන්න, ඔබේ රාසස් වාදය අපේ තෘප්තියයි.. රැදි සිටින්න රේඩියො කළුතර සමගින්..

Read more ...
Designed By Radio Kalutara Team