Recent Update :

RisingStar

අපි අහල තිබුනු වෙනස් තැනක් බලන්න අපි ගියා මේ ඉරිදා

අපි අහල තිබුනු වෙනස් තැනක් බලන්න අපි ගියා මේ ඉරිදා
පුංචිම පුංචි පැටව් ලොකු තරුණ නංගිල මල්ලිල එකතු වෙලා පොඩි පොඩි දෙවල් අපූරුවට එතන වෙනවා රේඩියො කලුතර අපි දැක්කා..
ගොඩාක් දෙවල් වෙන්නෙ - ළමයි අතින්මයි ..
ඒව කරල ඉවර වෙලා විහිලුවක් තහලුවක් කරල ගොඩාක් සතුටින් ගෙදර යන්නේ - එක පවුලක කට්ටිය වගේ ..
අවවාද විනය බලන්න ඉන්න වැඩිහිටියන්ගෙන් උපදෙස්පැහෙම ලබා ගෙන තමන්ට වඩා වැඩිහිටි අයට දණ නමලා ඔලුව පහත් කරල වැදල ගිහින් එන්නම් කියල යනවා දැක්කම පුදුමත් හිතුන ..

මේ එදා අපි දැකපු දෙවල් ටිකක් ..

ඒ වගේම අපි තිරණය කලා අද ඉදන් ඉදිරියටත් එයාලාගේ දක්ෂතා ලොවටම රේඩියෝ කළුතර ඔස්සේ පෙන්වන්න..

මෙන්න ඒ අයගේ ෆෙස්බුක් ෆැන් පේජ් එක.. එකට ලයික් එක්කුත් දාන්න අමතක නොකරන්න..
https://www.facebook.com/PanaduraMuthuhara351



No comments:

Post a Comment

Designed By Radio Kalutara Team