Recent Update :

RisingStar

චාමර චිරත් සමඟ රේඩියෝ කළුතර



රේඩියෝ කළුතර Rising Stars අපි සොයාගෙන ආවේ කළුතර ප්‍රදේශයේ කළා අංශයේ සැම ක්ෂෙත්‍රයකින්ම වාගේ විශේ දස්කම් රැසකින් පරිපුර්න.. අපේම සොහුයුරකු සොයාගෙන..  අපේ ප්‍රදේශයේ නිහතමානි කළාකරුවෙකු කිව්වොත් තවත් නිවැරදියි. ඔහු නමින් චාමර චිරත්,  ඔහුත් සමග අපි පවත්වන ලැබු විශේෂ වැඩසටහන පහතින් නරඹන්න..

චාමර චිරත්ගේ ෆෙස්බුක් ලින්කුව පහලින්..
..........................

තවත් මෙවන් වු දක්ෂයකු සමග රේඩියෝ කළුතර Rising Stars තුලින් නැවත හමුවෙනතුරු ඔබ සැමට ආයුබෝවන් !
Read more ...
Designed By Radio Kalutara Team