Recent Update

දැන් නොකියා ෆෝන් එකෙනුත් රේඩියො කළුතර



ඔබේ දුරකතනයත් පහත සදහන් දුරකතන මාදිලි වලින් එකක් නම් ඔබටත් රේඩියො කළුතරට ඔබේ දුරකතනය ඔස්සේ සවන් දිය හැකියි. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

Nokia Internet Radio සදහා සහය දක්වන දුරකතන මාදිලි

Nokia N95                            Nokia N93i                 Nokia N91
Nokia N85                            Nokia N82                  Nokia N81
Nokia N79                            Nokia N78                  Nokia N77
Nokia N76                            Nokia N75                  Nokia N73
Nokia E75                             Nokia E71                  Nokia E66
Nokia E65                             Nokia E63                  Nokia E61i
Nokia E51                             Nokia 6720 classic
Nokia 6710 Navigator                  Nokia 6210 Navigator
Nokia 6120 classic                       Nokia 6110 Navigator
Nokia 5320 XpressMusic             Nokia X6






ඔබ දැන් කිසිදු අපහසුවකින් තොරව යන එන ගමන් වුවද රේඩියො කළුතරවට සවන් දිය හැක. මෙය සවන් දිමට ඔබේ අන්තර්ජාල වේගය අඩුම වශයෙන් 32Kbps තිබිය යුතුය.. මේ සඳහා ඔබට Internet  Data Plan එකක් ඇත්නම් වඩා යෝග්‍ය වේ. මන්ද යත් විනාඩි 5 කාලයක් සඳහා 1140Kb පමන ඩවුන්ලෝඩ් වීමක් සිදුවෙන බැවිනි.

රේඩියො කළුතර සැමදාමත් අලුත් වැඩක්. රැදි සිටින්න කළුතර පුරවයේ හදවතේ රාවය රේඩියො කළුතර සමගින්..

No comments