Recent Update

මහා ආශිර්වාද පුජාව | උතුරු කළුතර අශෝකාරාම මහා විහාරස්ථානය



2019 අප්‍රියෙල් මස 21 වෙනි පාස්කු ඉරිදා සිද්ධියෙන් අභාවයට පත් වු ජනතාවට පිං සෙත් පැමිණවීම සඳහාත් ආබාධිත වුවන්ට නිරෝගි සුවය ප්‍රර්ථනා කිරිමටත් පෙර දැරිව සිදුකරනු ලැබු පුජ්‍ය පදලංගල ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවිමෙන් 2019 අගෝස්තු මස 27 වන දින උතුරු කළුතර අශෝකාරාම මහා විහාරස්ථානයේදි සාර්ථකව අවසන් වු මහා ආශිවර්වාද පුජාවේ විශේෂ අවස්ථා කිහිපයක්...

No comments