Radio Kalutara Media School - First Day with Group 2

ඔබටත් ආරාධනා කල සිටින්නෙමු එකතු වෙන්න රේඩියෝ කළුතර මාධ්‍ය පාසල වෙත. අප පුහුණු විම් තිබෙන්නේ සතියේ සැම සෙනසුරාදා සහ ඉරිදා දිනකම සවස 2.30 සිට 5.30 පමණ වන තෙක් කළුතර අශෝකාරාම විහාරස්ථාන භූමියේදි. පලවන කණ්ඩායම සෙනසුරාදාත් දෙවන කණ්ඩායම ඉරිදා දිනයේදිත්.. ඔබට හැකි දවසකට සහභාගි වෙන්න.. ඔබ සැමට රේඩියෝ කළුතර අපි සාදරයෙන් දැත් දිගු කොට ආරාධනා කරන්නෙමු රේඩියෝ කළුතර මාධ්‍ය පාසල වෙත.

Post Comment

No comments