කළුතරින් මුලු විශ්වයටම ඔබේ හඩ..
රේඩියො කළුතර අන්තර්ජාල රේඩියොව..ඔක්තොම්බර් මස 1වන දින රාත්‍රි 9ට යෙදෙන සුබ මොහොතින් සජිවිව ලොව පුරා විකාශනය විය...
ශ්‍රි ලංකාවේ හඩ එතැන් පටන් සැම දිනයකම විශ්වය පුරාම විහිදුවලිමට කටයුතු යොදා ඇත.. මෙහෙදි ශ්‍රි ලංකාවේ
නිවේදෙනයට,ගායනයට,වාදනයට,ගීත රචනයට, ශබ්ද පරිපාලනයට, යන ආදි විශේෂ දක්ෂතා වලින් පරිපුර්ණ තරුණ තරුණියන්ට තම දක්ෂතාවය ලොවටම පෙන්වන්න අප විසින් ඉඩදෙන්නමු.
එමෙන්ම තවද ඔබේ පාසලේ, ගමේ, ආගමික ස්ථානයේ විශේෂ අවස්ථාවක් වෙතොත් අප වෙත ඉල්ලිමක් කර අප අන්තර්ජාල ගුවන් විදුලියෙන් එය මුලු විශ්වයටම සජිවිව විකාශය කිරිමටද ඉඩ කඩ යොදා ඇත..

නැතහොත් තිබෙන Join Us යන ලින්කුව Click කිරිමෙන්ද අප සමග එක් විය හැක..
Post Comment
No comments