Recent Update

අදට රේඩියෝ කළුතරට වසරක් සපිරෙයි !

 

ලොවපුරා විසිරි සිටින ශ්‍රි ලාංකීය සහෘදයිනි, ඔබ වෙනුවෙන් ඔබගේ රසාස්වාදය උදෙසා ඝොෂාකාරි ශබ්දයෙන් තොර,සැම සතියකම ශ්‍රි ලාංකවේ ඔබේ හද බැදගත් ගීත, අපේම සොහොරු සොහුරියන් විසින් මෙහෙයවනුය් ලබන සංස්කෘතික,ආගමික,සංගීතමය වැඩසටහන් පෙළක්ම ඔබේ රාසස්වාදය උදෙසා රේඩියො කළුතරිම්න් විකාශනය කරනු ලැබේ. රේඩියො කළුතරින් ප්‍රචාරය නොවන ඔබ රස වින්දනය කිරිමට කැමති ගීත අප වෙත දන්වන්න. එම ගීත ඔබේ රාසස්වාදය උදෙසාම රේඩියො කළුතරින් ප්‍රචාර‍ය කිරිමට සුදානම්..දුර ඇත රටක තනිවී සිටින ඔබට,ඔබේ ගීත, මතකයන් සමග අතිතයට ගෙන‍යාමට අප හා එක්වන්න, ඔබේ රාසස් වාදය අපේ තෘප්තියයි.. රැදි සිටින්න රේඩියො කළුතර සමගින්..

No comments