Recent Update

කළුතර පුරවරයේ ඉදිවෙමින් පවතින දකුණු ආසියාවේ විශාලතම හිටි බුද්ධ ප්‍රතිමාව


ඔබ මේ ඉහත දකිනු ලබන්නේ කළුතර, පොතුවිල 740  ග්‍රාම සේවා වසමේ පිහිටි ඓතිහාසික වෙහෙරගල කන්ද පුරාණ රාජමාහ විහාරස්ථානයේ කදුශිකරය මත ඉදිවන ආසියාවේ විශාලතම හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිර්මාණයයි..  මේ වන කොට අඩි 180ක් උසැති මෙම හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරමින් පවතිනු ලැබේ.. විශේෂයෙන්ම  අඩි 100ක් පමණ මේ වනකොට නිර්මාණය කර තිබේ.. ඉදිරි වැඩ කටයුතු කර ගැනිම සදහා බොහොදෙනාගේ උදව් අත්‍යවශය කර තිබේ..

මේ ඓතිහාසික පින් බිම තවත් චිරත් කාළයක් අනාගත අපේ දු පුතුන්ට, විශේෂයෙන්ම දෙස් විදෙස් සිටින ඔබ හට පෞරාණික ස්ථානයක් ලෙස දැක බලා ගැනිමට අපේ ඓතිහාසික උරුමයක් තවත් ආරක්ෂා කර ගැනිමේ කටයුත්තක් ලෙස ලොව්තුරා බුදු රජාණාන් වහන්සේගේ රුපය මෙලෙසින් නිර්මාණය කිරිමට 2012 මැයි මස 10 වන දින සුභ මොහොතින් මුල්ගල මෙහි  තබා ඇත.


වැඩි විස්තර සදහා පහත වැඩසටහන අසන්න.


No comments