නත්තල් විශේෂ දිව්‍ය පුජාව (සජිවිකරණය රේඩියෝ කළුතර )
2013 දෙසැම්බර් මස 24 වන දින රාත්‍රියේදි පැවැත්වු කළුතර කලමුල්ල ජේසු බිලින්දාගේ දේවස්ථානයේ නත්තල් විශේෂ දිව්‍ය පුජාව ඡායාරුප එකතුවකි පහතින් දිස්වන්නේ... රේඩ්යෝ කළුතර ඔස්සේ සජිවිව ලොව පුරා මෙය විකාශනය කරන ලදි එදින රාත්‍රි 10.30 සිට..විශේෂයෙන් රේඩියෝ කළුතර අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඔනේ එම දේවස්ථානය භාරව සිටින රාමනායක පියතුමාටත්, සහ දේවාස්ථානය භාරව සිටින සනත් මහත්මයාටත්, ඒ වගේම කුෂාන් අනුපම සොහොවුරාටත්..
ඔබේ ගමේ , ආගමික ස්ථානයේ, පාසලේ විශේෂ අවස්ථාවක් වෙතොත් අපට කියන්න.. අපි සුදානම් මුලු ලොවම සිසාර ඔබේ හැකියාවන් ඔබේ දක්ෂතා මුලු ලොවටම පෙන්වන්න
කථා කරන්න අපිට +94 77 4483783



























































No comments